මේකනම් මාරයි ත්‍රීවීල් වලින් ඇග කීරී ගැහිලා යන්න දාන වැඩ කිඩ බලන්න පුලුවන්නම් බලාපල්ලා
මේකනම් මාරයි ත්‍රීවීල් වලින් ඇග කීරී ගැහිලා යන්න
දාන වැඩ කිඩ බලන්න පුලුවන්නම් බලාපල්ලා
තුන්රෝදය යනු දුප්පත් පොහොසත් කොයි කාගෙත් වාහනයකි. ඉලෙක්ට්‍රික්, හයිබ්‍රිඩ් ආදී සුපිරි රථවලින් ගමන් බිමන් යන ලොකු ලොකු උදවිය පවා තම වාහනය කැඩී ගරාජයෙන් ගෙදර ගේනතුරු බොහෝ විට ගමන් කරන්නේ ත්‍රිරෝද රථවලිනි. දුම්රියෙන් හෝ බසයෙන් ගමන් කරන ඇතැම් මගීන් පවා හදිසියකදී ගොඩවෙන්නේ ත්‍රිරෝද රථයකටය. ලෙඩකදී දුකකදී කරදරයකදීත් අසරණ වන සැමට පිහිට වන්නට සිටින්නේ තුන්රෝදයයි.
මෙන්න එහි වීඩියෝව තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.

Reviewed by PRABASH
on
February 20, 2018
Rating:

No comments