සමහරදා රෑට දොර කඩා ගෙන ඇවිත් මට හොදටම ගහනවා මගේ ඇදුම් ගලවලා පින්තූර අරන් යාලුවන්ට අරිනවා

සමහරදා රෑට දොර කඩා ගෙන ඇවිත් මට හොදටම ගහනවා
මගේ ඇදුම් ගලවලා පින්තූර අරන් යාලුවන්ට අරිනවා
ආදරය…. සමරුන්ටනම් මේ වචනේ හුදෙක් අකුරු 04ක් පමණයි.හැබැයි සමහරු මුළු ජීවිතයම හොයන්නේ මේ අකුරු හතරෙන්.ආදරය සෙනෙහස කියන කාරණාවලදී සමහර මිනිස්සු හරිම සංවේදීයි.ඒ වගේම තමයි පුංචි කාළේ අම්මාගෙන් තාත්තාගෙන් ලැබෙන ආදරය රැකවරණය හොයන්නේ අපේ ජීවිතවලට එක්වෙන අනිත් කෙනාගෙන්. එ් තමයි සැමියා හෝ බිරිඳගෙන්.හැබැයි එහෙම බලාපොරොත්තුවන ආදරය ලැබෙන්නැති වුණාම කෙනෙක් කොච්චර අසරණ වෙනවා ඇත්ද?අපි මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක්. මේ කතාව අපිට හමුවුණේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනෙවියගේ මුහුණු පොතෙන්.
මෙන්න එම වීඩියෝව පහතින්.
සමහරදා රෑට දොර කඩා ගෙන ඇවිත් මට හොදටම ගහනවා මගේ ඇදුම් ගලවලා පින්තූර අරන් යාලුවන්ට අරිනවා සමහරදා රෑට දොර කඩා ගෙන ඇවිත් මට හොදටම ගහනවා මගේ ඇදුම් ගලවලා පින්තූර අරන් යාලුවන්ට අරිනවා Reviewed by PRABASH on February 21, 2018 Rating: 5

No comments