අභ්‍යවකාශයේ පාවෙන අභිරහස් වස්තුවක් පෘතුවි වාසින්ට සිදුවනදේ මෙන්න

අභ්‍යවකාශය ජය ගැනීමේ වික්‍රමය ඇරැඹුණේ නිරවි යුද සමයේ ඇමෙරිකාව සහ සෝවියට් රුසියාව අතරේය. සෝවියට් රුසියාව සහ ඇමෙරිකාව වෙන් වෙන්ව, අභ්‍යවකාශ තරණය සම්බන්ධයෙන් වාර්තා පිහිටුවීය. ඇමෙරිකා එක්සත් ජනපදය සඳ ජය ගැනීමත් සමඟ අභ්‍යවකාශය වෙනුවෙන් පැවැති තරගය අවසන් විය. ඇමෙරිකාව පමණක් නොව, සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු, රුසියාව ද ඉන්පසු දිගටම ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහන් ක්‍රියාවට නැංවීය.
පහතින් එම වීඩියෝව බලන්න.

Reviewed by PRABASH
on
February 12, 2018
Rating:
No comments