ඡන්ද උණුසුමත් සමඟ එක එක පක්ෂවල අයත් එක්ක බුකිය උණුසුම් උනේ මෙන්න මෙහෙමයි

ශ්‍රී ලංකාවේ පවතින්නේ බහු පක්ෂ ක්‍රමයක් වන අතර, නමුත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් ඇත. කිසිදු පක්ෂයක් තනිව මැතිවරණ ජයග්‍රහණයක් ලඟාකරගැනුම අතිශයින් දුෂ්කර වේ. එම නිසා බොහෝ විට සන්ධාන හෝ සභාග ආණ්ඩු දැකිය හැකිය. අවසන් දශකයන්හිදී , එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාලතම පක්ෂ දෙක ලෙස තම තත්ත්වය රැකගැනුමට සමත්වූහ. ජනතා විමුක්ති පෙරමුණ ද ආණ්ඩු පිහිටුවීමේ දී තීරණාත්මක සාධකයකි. එය ශ්‍රී ලංකාවේ විශාලතම වාමාංශික පක්ෂය වේ. ශ්‍රී .ලං.නි.ප. හෝ එ.ජා.ප. හෝ තනිවම පාර්ලිමේන්තු බහුතරය ලබාගැනුමට අසමත් වීම අභිමුඛයේ, සභාග දේශපාලනය සාමාන්‍ය රීතියක් ලෙස ඉදිරියට පැමිණියේය. උතුරු හා නැගෙනහිර පළාත් වල බහුල ලෙස දෙමළ ජාතික සන්ධානය ක්‍රියාත්මක වේ.
මෙන්න එම චායාරූප සහිත වීඩියෝව

Reviewed by PRABASH
on
February 12, 2018
Rating:
No comments