කුවේටයේදී ශ්‍රමිකයින් 15ක් එකම තැන මරුට ලාංකික ශ්‍රමිකයින් පිළිබද කිසිදු සටහනක් නැත

කුවේටයේදී ශ්‍රමිකයින් 15ක් එකම තැන මරුට
ලාංකික ශ්‍රමිකයින් පිළිබද කිසිදු සටහනක් නැත
ශ්‍රමිකයින් ගමන් ගත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙන අතර මියගිය සියළුම ශ්‍රමිකයින් ආසියාතිකයින් වන බවයි වාර්තා වෙන්නේ.
පහතින් විස්තර සහිත වීඩියෝව බලන්න.
කුවේටයේදී ශ්‍රමිකයින් 15ක් එකම තැන මරුට ලාංකික ශ්‍රමිකයින් පිළිබද කිසිදු සටහනක් නැත කුවේටයේදී ශ්‍රමිකයින් 15ක් එකම තැන මරුට ලාංකික ශ්‍රමිකයින් පිළිබද කිසිදු සටහනක් නැත Reviewed by PRABASH on April 04, 2018 Rating: 5

No comments