දුප්පත් කම නිසා මැදපෙරදිග ගොස් දුක් විද හම්බකරන ඔබේ මුදල් වලට අද සිට වෙන දේ මෙන්න මුන්ට හෙණ ගහන්න ඕනි

දුප්පත් කම නිසා මැදපෙරදිග ගොස් දුක් විද හම්බකරන ඔබේ
මුදල් වලට අද සිට වෙන දේ මෙන්න මුන්ට හෙණ ගහන්න ඕනි
මැදපෙරදිග රැකියා සිහින දකින්නේ ලංකාවේ තමන්ට හරිහමන් ආදායමක් ලබාගත නොහැකි යැයි අයවළුන්. නමුත් ඒ සිහිනය සැබෑ වීම තිබෙන්නේ ඔබේ අතම බව කියන්නම ඕන. බොහෝ දෙනෙකු තමන්ගේ සිහිනය බොඳවීම සම්බන්ධව දොස් තබන්නේ ඒජන්සි කරුවන්ට, හාම්පුතුන්ට, එම්බසියට නැතිනම් ලංකා රජයටයි. එතකොට ඒ මිනිස්සු? අපෝ අපේ ලංකාවේ ඉන්නේ සුද්ධවන්තයෝනේ! ඒ නිසා ඒ අය වැරදි කරන්නෙම නෑ! ඔන්න ඕකයි තත්වය.
මෙන්න එම වීඩියෝව පහතින් ශෙයා කරගෙනම යන්න
දුප්පත් කම නිසා මැදපෙරදිග ගොස් දුක් විද හම්බකරන ඔබේ මුදල් වලට අද සිට වෙන දේ මෙන්න මුන්ට හෙණ ගහන්න ඕනි දුප්පත් කම නිසා මැදපෙරදිග ගොස් දුක් විද හම්බකරන ඔබේ මුදල් වලට අද සිට වෙන දේ මෙන්න මුන්ට හෙණ ගහන්න ඕනි Reviewed by PRABASH on April 02, 2018 Rating: 5

No comments