නව දේශීය ආදායම් පනතට අනුව බදු වෙනස් වෙන්නේ මෙන්න මෙහෙමයි 18ට වැඩි සෑම පුරවැසියෙකුටම බදු.

නව දේශීය ආදායම් පනතට අනුව බදු වෙනස් වෙන්නේ
මෙන්න මෙහෙමයි 18ට වැඩි සෑම පුරවැසියෙකුටම බදු.
2003 අංක 10 දරණ දේශීය ආදායම් (විශේෂ විධිවිධාන පනත) හෙවත් බදු සමා පනත තුළින් නීතිගත කළ මෙම බදු දිරිගැන්වීම් සඳහා යොදා ගත් 'බදු සමාව' නැමැති ක්‍රියාමාර්ගය පිළිබඳව සමාජයේ බොහෝ විවේචන මතුවිය.රටේ ස්ථාපිත ආදායම් බදු නීතියට ගරු කරමින් නිසි කලට බදු ‍ගෙවූ අවංක අයෙකු මෙම බදු සමා පනත මගින් කිසිදු සහනයක් හෝ දිරිගැන්වීමක් නොලත් අතර බදු නොගෙවමින් නීතිය නොසළකාහරිමින් සිටි වංක අයෙකු සහන ලැබී‍ය. එසේමබදු ගෙවීම පැහැර හැරි පුද්ගලයින්ගෙන් බදු නොගෙවා සිටි කාලය සඳහා අය වීමට තිබූ හිඟ මුදල්ද ‍නොසළකා පවතින තත්වයේ සිට බදු ගෙවීමට ඉඩ සලසා දෙන ලදී.
මෙන්න එම වැදගත් වීඩියෝව පහතින් ශෙයා කරගෙනම යන්න.
නව දේශීය ආදායම් පනතට අනුව බදු වෙනස් වෙන්නේ මෙන්න මෙහෙමයි 18ට වැඩි සෑම පුරවැසියෙකුටම බදු. නව දේශීය ආදායම් පනතට අනුව බදු වෙනස් වෙන්නේ මෙන්න මෙහෙමයි 18ට වැඩි සෑම පුරවැසියෙකුටම බදු. Reviewed by PRABASH on April 01, 2018 Rating: 5

No comments