වෛද්‍ය ආරියසේනයන් මරුවා හට රැගෙන ගිය ගෙඩිය ඔබත් පරිස්සමින්

නොසිතූ ලෙස කිහිල්ලේ වේදනාවක් නැති ගෙඩියක් තිබුනා
වෛද්‍ය ආරියසේනයන් මරුවා හට රැගෙන ගිය ගෙඩිය ඔබත් පරිස්සමින්
ශ්‍රී ලංකාවේ මුල් පෙළේ විශේෂඥ ප්‍රජා වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ වියෝව බොහෝදෙනෙකුගේ හදවත් කම්පා කරවූ සිදුවීමක් වුණා. ඊට හේතුව ඔහු  පාඨකයින්ට වෛද්‍ය විද්‍යා දැනුම ලබාදීමට වෙහෙසක් ගනිමින් ජනතාව අතර සිටි වෛද්‍යවරයෙක් නිසයි. ඔහු අවසන් කාලයේ ඔහුට පිළිකා රෝගය වැළඳුන පසුව ‘වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්‘ යනුවෙන්  ලිපි මාලාවක් ලියා එම රෝගයේ සියලු අංග හා ප්‍රතිකාර ගැන ජනතාව දැනුවත් කරන්නට ඔහු අඛණ්ඩව උත්සාහ කළා.
මෙන්න විස්තර සහිත වීඩියෝව ඔබත් අනිවාර්යෙන් බලා ශෙයා කරන්න.
වෛද්‍ය ආරියසේනයන් මරුවා හට රැගෙන ගිය ගෙඩිය ඔබත් පරිස්සමින් වෛද්‍ය ආරියසේනයන් මරුවා හට රැගෙන ගිය ගෙඩිය ඔබත් පරිස්සමින් Reviewed by PRABASH on April 01, 2018 Rating: 5

No comments