නංගිලා ටිකක් ස්ටේජ් එකට නැගලා දැම්ම සුපිරි ඩාන්ස් එකක්

නංගිලා ටිකක් ස්ටේජ් එකට නැගලා දැම්ම සුපිරි ඩාන්ස් එකක්
හදවතේ ඇති භක්තිය මුහුණෙන් පිළිඹිබු වන ලෙසින් ”හරෝ හරා” ගායනයේ යෙදෙන පිරිසකි. ඊට තරමක් එපිටින් අලංකාරවත් ලෙසින් සැරසූ කාවඩි හිස දරා රිද්මයානුකූලව පා තබනා බැතිමතුන්ය. මේ සියලුදෙනාම එකතුවී සිටින්නේ මුරුගන් දෙවියන් හෙවත් කතරගම දෙවියන් උදෙසා කාවඩි නර්තනයේ යෙදීමටය.
මෙන්න එම කාවඩි නර්තනයේ වීඩියෝව පහතින්
නංගිලා ටිකක් ස්ටේජ් එකට නැගලා දැම්ම සුපිරි ඩාන්ස් එකක් නංගිලා ටිකක් ස්ටේජ් එකට නැගලා දැම්ම සුපිරි ඩාන්ස් එකක් Reviewed by PRABASH on April 03, 2018 Rating: 5

No comments