ඔබ නොසිතු වෙලාවක වසර 70 ට පසු සෞදියෙන් ලැබුණු විශේෂ අවස්ථාව ඔබටත් වැදගත් වෙයි

ඔබ නොසිතු වෙලාවක වසර 70 ට පසු
සෞදියෙන් ලැබුණු විශේෂ අවස්ථාව ඔබටත් වැදගත් වෙයි
සෞදි අරාබිය කිව්වම ගොඩක් අයට මතක් වෙන්නෙ මැද පෙරදිග තියෙන බොහොම දරුණු විදියට ඉස්ලාමික නීති සැලකිල්ලට ගන්න රටක්,ඔබට මතකනම් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් උන රිසානා නෆීක් හිස ගසා මරා දැමීම සිදු උනේ සෞදි අරාබියෙ ගෘහ සේවයට ගිහින්. ඒ වගේම සෞදිය තුල මානව අයිතිවාසිකම් කියන්නෙ නිකන් විහිලුවක් වගේ දෙයක්, රාත්‍රී සමාජ ශාලා,චිත්‍රපට ශාලා සහ උත්සව සාද තහනම්, මිනිසුන් දැඩි ආගමික පරිසරයක් මත හැදී වඩෙන අතර කාන්තාවන්ට වයස 45 වන තෙක් අවසර පතක් නොමැතිව තනිව ගමන් යාමද තහනම්.
මෙන්න එම වීඩියෝව පහතින් ශෙයා කරගෙනම යන්න.
ඔබ නොසිතු වෙලාවක වසර 70 ට පසු සෞදියෙන් ලැබුණු විශේෂ අවස්ථාව ඔබටත් වැදගත් වෙයි ඔබ නොසිතු වෙලාවක වසර 70 ට පසු සෞදියෙන් ලැබුණු විශේෂ අවස්ථාව ඔබටත් වැදගත් වෙයි Reviewed by PRABASH on April 02, 2018 Rating: 5

No comments