වෙඩි වැදී ජාතික කොඩියකින් වසා රජෙකු සේ මා ගෙදර එන දිනයේ ඔබ අනිවාර්යෙන් බැලිය යුතු වීඩියෝවක්

දැනුණා සිදුරු වන බව මගේ සිරුරම වෙඩි වැදී  ජාතික කොඩියකින් වසා
රජෙකු සේ මා ගෙදර එන දිනයේ ඔබ අනිවාර්යෙන් බැලිය යුතු වීඩියෝවක්
හමුදාවේ යහපත් ප්‍රතිරූපය කෙලෙසා දැමීමට සහ විශේෂයෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ චිත්ත ධෛර්යය පහත හෙලමින් ඔවුන් නොමඟ යැවීමටත් ද්වේශසහගතව සිය පටු අරමුණු සඳහා සැඟවූ න්‍යාය වලට අනුකූලව ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසන්නේ.
මෙන්න එම වීඩියෝව අනිවාර්යෙන් බලන්න ශෙයා කරන්න
වෙඩි වැදී ජාතික කොඩියකින් වසා රජෙකු සේ මා ගෙදර එන දිනයේ ඔබ අනිවාර්යෙන් බැලිය යුතු වීඩියෝවක් වෙඩි වැදී  ජාතික කොඩියකින් වසා රජෙකු සේ මා ගෙදර එන දිනයේ ඔබ අනිවාර්යෙන් බැලිය යුතු වීඩියෝවක් Reviewed by PRABASH on April 02, 2018 Rating: 5

No comments