අවුරුදු ගණන් නුඹ වෙනුවෙන් බැලමෙහෙවර කරපු මට අපූරුයි මිනිසුනේ කළගුණ සලකපු හැටි

අවුරුදු ගණන් නුඹ වෙනුවෙන් බැලමෙහෙවර කරපු මට
අපූරුයි මිනිසුනේ කළගුණ සලකපු හැටි සංවෙදී දසුන් සහිතයි
මොවුන්ගේ ආදි පූර්වජකයා වෘකයන් බව පැවසේ.බල්ලා සර්වභක්ෂකයෙකු වුවද වැඩි කැමැත්තක් දක්වන්නේ මාංශභක්ෂනයටයි.මොවුන්ට ඉතා තියුණු ආඝ්‍රහණ ශක්තියක් පවතී.මෙම ගඳ සුවඳ දැනීමේ හැකියාව නිසා මිනිසා විසින් රහස් පරීක්ෂණ වැඩ සඳහා යොදාගනී.අපරාධකරුවන්,මත්ද්‍රව්‍ය,හොරබඩු,පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමට මිනිසා විසින් පුහුණු කළ සුනඛයන් යොදාගනී.මොවුන්ට හොද ඉවක් තිබුනද වර්ණ අන්ධයන්ය එනම් මොවුන්ට වර්ණ පෙනෙන්නේ නැත.
මෙන්න එම සංවෙදී දසුනේ වීඩියෝව පහතින්
අවුරුදු ගණන් නුඹ වෙනුවෙන් බැලමෙහෙවර කරපු මට අපූරුයි මිනිසුනේ කළගුණ සලකපු හැටි අවුරුදු ගණන් නුඹ වෙනුවෙන් බැලමෙහෙවර කරපු මට අපූරුයි මිනිසුනේ කළගුණ සලකපු හැටි Reviewed by PRABASH on April 03, 2018 Rating: 5

No comments