එක් පන්දුවකට ලකුණු 21 ක් ලබාගත් ලෝක වාර්තාවක් තැබූ තරගය මෙන්න

එක් පන්දුවකට ලකුණු 21 ක් ලබාගත්
ලෝක වාර්තාවක් තැබූ තරගය මෙන්න
 ක්‍රිකට් මුලින්ම ක්‍රිඩා කර තිබෙනුයෙ දකුණු දිග එංගලන්තයේ 16වන සියවසෙ දීය. 18වන සියවස අවසාන භාගයෙදී එය එංගලන්තයේ ජාතික ක්‍රීඩාව දක්වා දියුනු විය. ඉංග්‍රිසි ආධිපත්‍යය පැතිරීම ක්‍රිකට් ක්‍රිඩාව පිට රටවලට පැතිරීමට හෙතු වූ අතර 19වන සියවස මැද භාගය වන විට මුල්ම ජාත්‍යන්තර තරග පැවැත්වුනි. අයි.සී.සී.ය තරග හැසිරවීම් මණ්ඩලය පූර්ණ සාමාජිකයන් 12 දෙකුගෙන් යුක්ත වේ. මෙම තරග බොහො ජනප්‍රිය ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියානු උප මහද්වීපය, බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකාව යන රටවල් වලය.
මෙන්න එම වීඩියෝව පහතින් ශෙයා කරගෙනම යන්න
එක් පන්දුවකට ලකුණු 21 ක් ලබාගත් ලෝක වාර්තාවක් තැබූ තරගය මෙන්න එක් පන්දුවකට ලකුණු 21 ක් ලබාගත් ලෝක වාර්තාවක් තැබූ තරගය මෙන්න Reviewed by PRABASH on April 04, 2018 Rating: 5

No comments