ඩුබායි හි සමාජ ජාල භාවිතකරන්නන්ට පොලීසියෙන් රතු එළියක් ඔබත් හසු වීමට පෙර දැනුවත් වන්න

ඩුබායි හි සමාජ ජාල භාවිතකරන්නන්ට පොලීසියෙන්
රතු එළියක් ඔබත් හසු වීමට පෙර දැනුවත් වන්න
මුහුනුපොත වැනි අඩවි වල නිර්මාණයත් සමග,බොහෝ දෙනා තම පෞව්ද්ගලික තොරතුරු අන්තර්ජාලය හරහා හෙළිදරව් කරති.තම පෞව්ද්ගලික සැකසුම් වෙනස් කළහැකි බව සහ එසේ වෙනස් නොකළ හොත් ,ඔවුන්ගේ තොරතුරු මහජනයාට විවුර්ත බව බොහෝ පරිශීලකයින් නොදනිති. මුහුනුපොත සහ ට්විටර් වැනි අඩවි වල ජනප්‍රියභාවය වර්ධනය වුයේ ස්ථාන පිළිබඳව තත්ත්ව යාවත්කාලීන කිරීම වැනි පෞව්ද්ගලික තොරතුරැ ප්‍රචාරය කිරීම මගිනි.සමහර යොදා ගැනීම් සයිබර්කතා වලින් සීමා වේ. මෙමගින් අන්තර්ජාල පෞවුද්ගලිකත්වයේ භූමිකාව ,ආරක්ෂාවෙහි අතිච්චාදනය ලෙස ප්‍රතිනිර්වචනය කරනු ලැබේ.
මෙන්න එම වැදගත් වීඩියෝව පහතින් බලන්න.
ඩුබායි හි සමාජ ජාල භාවිතකරන්නන්ට පොලීසියෙන් රතු එළියක් ඔබත් හසු වීමට පෙර දැනුවත් වන්න ඩුබායි හි සමාජ ජාල භාවිතකරන්නන්ට පොලීසියෙන් රතු එළියක් ඔබත් හසු වීමට පෙර දැනුවත් වන්න Reviewed by PRABASH on April 04, 2018 Rating: 5

No comments