භාවනාවෙන් පෙර භවය දුටු දෙවරක් මියගිය දැරිය පුනර්භවය ගැන හෙළිකළ විශ්මිත රහස් කතාව මෙන්න

භාවනාවෙන් පෙර භවය දුටු දෙවරක් මියගිය දැරිය
පුනර්භවය ගැන හෙළිකළ විශ්මිත රහස් කතාව මෙන්න
පුනර්භවය (පුනබ්භව) පුනරුප්පත්තිය, පුනර්ජන්ම යන වචන පොදුවේ මතු ඉපදීම සඳහා ව්‍යවහාර කෙරේ. එහෙත් බුදු දහමේ උගන්නවන්නේ පුනර්භවයයි. මක්නිසාද යත්, පුනර්ජන්මය හෝ පුනරැප්පත්තිය යන වචනවලින් අදහස් කරන්නේ භවයෙන් භවය සැරිසරණ නොමියෙන, නිදිරණ ආත්මයක්, ජීවයක්, ප්රාගණයක් ගැනයි. එම නිසා බෞද්ධ ව්‍යවහාරය වන්නේ පුනර්භවය යන්නයි.
මෙන්න එම විශ්මිත කතාවේ වීඩියෝව පහතින්
භාවනාවෙන් පෙර භවය දුටු දෙවරක් මියගිය දැරිය පුනර්භවය ගැන හෙළිකළ විශ්මිත රහස් කතාව මෙන්න භාවනාවෙන් පෙර භවය දුටු දෙවරක් මියගිය දැරිය පුනර්භවය ගැන හෙළිකළ විශ්මිත රහස් කතාව මෙන්න Reviewed by PRABASH on April 03, 2018 Rating: 5

No comments