අද පැවැත්වෙන විශ්වාසභංග යෝජනාව අවසන් වූ වහාම එක්සත් ජාතික පක්ෂට කරන්න යන දේ මෙන්න

අද පැවැත්වෙන විශ්වාසභංග යෝජනාව අවසන් වූ වහාම
එක්සත් ජාතික පක්ෂට කරන්න යන දේ මෙන්න
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය ද විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා.මේ අතර  අමාත්‍ය මනෝ ගනේෂන් නායකත්වය දරණ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා.
මෙන්න එම වීඩියෝව පහතින් බලන්න ශෙයා කරන්න.
අද පැවැත්වෙන විශ්වාසභංග යෝජනාව අවසන් වූ වහාම එක්සත් ජාතික පක්ෂට කරන්න යන දේ මෙන්න අද පැවැත්වෙන විශ්වාසභංග යෝජනාව අවසන් වූ වහාම එක්සත් ජාතික පක්ෂට කරන්න යන දේ මෙන්න Reviewed by PRABASH on April 04, 2018 Rating: 5

No comments