කඩවල් වලින් කෑමත් එප කරවයි මේක බැලුවාම. බලු වැඩ කරන්න එපා මිනිහෝ

කඩවල් වලින් කෑමත් එප කරවයි මේක බැලුවාම.
බලු වැඩ කරන්න එපා මිනිහෝ
ඇඹිලිපිටියේ සිට කොළඹ බලා බසයෙන් පැමිනෙන අතරතුර පරකඩුව ප්‍රදේශයේ තේ පානය සදහා "මල්ලිකා හෝටලය" සහ බාර් යන අවන්හලේ නවතන ලද අතර එම ස්ථානයේ සියලූම අහාර පාන වැඩි මිලට විකුනන ලද අතර ඉතිරිවන සියලුම රු.10 මුදලට ලබා දෙන්නෙ චොක්ලට් මිශ්‍ර ටොෆි දෙකකි, එය ප්‍රශ්න කිරීමේදී ඔවුන් සෑමදාම වෙළදාම් කරන්නෙ එසේ බවත් අන් කිසිවෙකුට එය ප්‍රශ්නයක් නොවු බවත් රු.80ක් ගෙවා මා මිලදී ගත් කොත්මලේ කිරි පැකට් 2 ඔහු නැවත ඉල්ලා සිටියේය, එය ලබා නොදී ඔවුන්ගේ ක්‍රියාකලාපය වීඩියො කර නිසි බලධාරීන්ගේ අවදානය පිනිස
මෙන්න එම වීඩියෝව පහතින් ශෙයා කරගෙනම යන්න.
කඩවල් වලින් කෑමත් එප කරවයි මේක බැලුවාම. බලු වැඩ කරන්න එපා මිනිහෝ කඩවල් වලින් කෑමත් එප කරවයි මේක බැලුවාම. බලු වැඩ කරන්න එපා මිනිහෝ Reviewed by PRABASH on April 03, 2018 Rating: 5

No comments