අම්මගේ ආදරේ තමා උතුම් කීවට මේ අම්මා තමන්ගේ පුංචි දුවට කරපු දේ මේ අම්මලාද කියලත් හිතෙනවා පවුකරියෝ..

අම්මගේ ආදරේ තමා උතුම් කීවට මේ අම්මා තමන්ගේ පුංචි
දුවට කරපු දේ මේ අම්මලාද කියලත් හිතෙනවා පවුකරියෝ..
 අම්ම දස මාසයක් මාව කුසේ දරාගෙන හිටියා. මං ඒක දන්නෙ නෑ. ඒත් මන් සාහිත්‍ය කියවද්දි හැම තැනම ගීත ලිව්වෙ දස මාසයක් කුසේ දරපු එක ගැන... මං ඒව ඇහුව. ඒ නිසා දස මාසයක් කුසේ දරාගෙන හිටි බව රචනාවල ලිව්වා. ඒ උනාට දස මාසෙ කුසේ දරාගෙන හිටපු හැටි මම දන්නෙ නෑ. අම්ම සීතලට වතුර ටිකක් බිව්වෙ නෑ කොයල මං දන්නෙ නෑ. අම්ම රස්නෙට තේ බිව්වෙ නෑ මාව රැක ගන්න ඕන නිසා කියල මං දන්නෙ නෑ. අම්ම උශ්නාදික කෑම කෑවෙ නෑලු. ලුනු බිංදු දෙකක් දාග්‍ර්න පොල් ටිකක් ගාගෙන බත් කෑව කියල මම දන්නෙ නෑ අම්මෙ.
මෙන්න එම අම්මා කල දේ පහත වීඩියෝවෙන් තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.
අම්මගේ ආදරේ තමා උතුම් කීවට මේ අම්මා තමන්ගේ පුංචි දුවට කරපු දේ මේ අම්මලාද කියලත් හිතෙනවා පවුකරියෝ.. අම්මගේ ආදරේ තමා උතුම් කීවට මේ අම්මා තමන්ගේ පුංචි දුවට කරපු දේ මේ අම්මලාද කියලත් හිතෙනවා පවුකරියෝ.. Reviewed by PRABASH on April 03, 2018 Rating: 5

No comments