මියගිය 70 හැවරදි සැමියා නිසා බිරින්දෑවරුන් දෙදෙනා පොලිසියෙදී යකා නටයි

මියගිය 70 හැවරදි සැමියා නිසා බිරින්දෑවරුන්
දෙදෙනා පොලිසියෙදී යකා නටයි
වයස අවුරුදු 72 ක පුද්ගලයෙකුගේ මළ සිරුරකට හිමිකම් කියමින් කාන්තාවන් දෙදෙනෙක් බණ්ඩාරගම පොලිසිය තුළදී ආරවුලක් ඇතිකර ගෙන තිබෙනවා.දෙදරු පියෙකු වූ මියගිය පුද්ගලයා සිය නීත්‍යානුකූල බිරියගෙන් වෙන්ව බණ්ඩාරගම ප්‍රදේශයේ වෙනත් කාන්තාවක් සමඟ ජීවත් වීමට පටන්ගෙන ඇත්තේ තම දෙවැනි දරුවාට වයස අවුරුදු 30 ක් වූ විටයි.
මෙන්න එම වීඩියෝව පහතින් ශෙයා කරගෙනම යන්න.
මියගිය 70 හැවරදි සැමියා නිසා බිරින්දෑවරුන් දෙදෙනා පොලිසියෙදී යකා නටයි මියගිය 70 හැවරදි සැමියා නිසා බිරින්දෑවරුන් දෙදෙනා පොලිසියෙදී යකා නටයි Reviewed by PRABASH on April 04, 2018 Rating: 5

No comments