අවුරුදු 83ක් වයස අම්මා බලා ගන්න බෑ කියා
අවුරුදු 83ක් වයස අම්මා බලා ගන්න බෑ කියා ඇයව පොලීසියට භාර දී දරුවන් ගෙදර ගිහිල්ලා
දරුවන් බිහිකර ඔවුන් පෝෂණය කර හදා වඩා ගැනීමට දෙමව්පියන් කොපමණ කැපකීරිම් කරනවා ඇත්ද . නමුත් එලෙස කැපකිරීම් කරමින් දරුවන් ලොකු මහත් කළ දෙමව්පියන්ට ලැබිය යුතු ගෞරවය හා වටිනාකම නොලැබෙන අවස්තා වත්මන් සමාජයේ ඕනෑ තරම් දැක ගත හැකිය. සිය වයෝවෘද්ධ දෙමව්පියන්ට උපස්ථාන කිරීමට ප්රතික්ෂේප කරන , දෙමව්පියන් මහලු මඩම් වල තනිකරන දරුවන් පිළිබද පුවත් නිතර ඇසීමට තරම් අප සමාජය අවාසනාවන්ත වී තිබේ.
මෙන්න එහි වීඩියෝ පටය.

Reviewed by PRABASH
on
January 23, 2018
Rating:
No comments