ලෝක විනාශය සිහිකැඳවන ඔරලෝසුව ගැන ඔබ දැනුවත්ද

ලෝක විනාශය සිහිකැඳවන ඔරලෝසුව ගැන ඔබ දැනුවත්ද
2018 වර්ෂයේ ජනවාරි 25 වෙනිදින The Bulletin of the Atomic Scientists ජර්නලය විසින් ලෝක විනාශ දිනය සිහිකැඳවන හොරා යන්තරය තවත් තත්පර 30කින් මධ්‍යහ්න රාත්‍රිය වෙත සමීප කරා. මධ්‍යහන රාත්‍රියෙන් අර්ථවත් වන්නේ ලෝක විනාශයයි. එය අන්තර්ජාතික වශයෙන් හඳුන්වන්නේ Doomsday Clock යනුවෙනි.
මෙන්න එම  ඔරලෝසුව ගැන වීඩියෝ සටහන.
ලෝක විනාශය සිහිකැඳවන ඔරලෝසුව ගැන ඔබ දැනුවත්ද ලෝක විනාශය සිහිකැඳවන ඔරලෝසුව ගැන ඔබ දැනුවත්ද Reviewed by PRABASH on January 29, 2018 Rating: 5

No comments