හිරට හිරේ තදට තදේ කලිසම් අඳින අය අනිවාර්යෙන් මේක බලන්න

හිරට හිරේ තදට තදේ කලිසම් අඳින අය අනිවාර්යෙන් මේක බලන්න
ඇඟට හිරවුණ කලිසම් මේ වනවිට කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය විලාසිතාවක්.මේ කලිසම් අඳින්නේ කොහොමද කියන එක හිතාගන්නත් බැරි තරම් හිරට අඳන කලිසම් විලාසිතාවන් මේ වනවිට දකින්න තිබෙනවා.ඒත් වෛද්‍යවරු මේ විලාසිතාව සෞඛ්‍යයට ඉතා හානිකර බවට අනතුරු අඟවා තිබෙන බව ඔබ දන්නවා ද.? අධික ලෙස ඇඟට හිරවන ලෙස කලිසම ඇඳීම නිසා මාංශ පේෂීවලට සහ ස්නායුවලට හානි සිදුවන බව ඕස්ට්‍රේලියාවේ ක්ලේව්ලෑන්ඩ් විශ්වවිද්‍යාල රෝහලේ වෛද්‍යවරයෙක් සඳහන් කරයි.
මෙන්න එම වැදගත් වීඩියෝව
හිරට හිරේ තදට තදේ කලිසම් අඳින අය අනිවාර්යෙන් මේක බලන්න හිරට හිරේ තදට තදේ කලිසම් අඳින අය අනිවාර්යෙන් මේක බලන්න Reviewed by PRABASH on January 23, 2018 Rating: 5

No comments