සතියක් තුල ගෙදරදීම පහසුවෙන් ලෙමන් බෑවක් මගින් යටි පතුල් සුසිනිඳු කරගන්න කැමතිද

ගැහැණු පරිමි භේදයකින් තොරව යටි පතුල් සහ විලුඹ ප්‍රදේශය පැලීමේ තත්වය දක්වන්නට හැකි ය. ඉතා වේදනාකාරී තත්වයක් දක්වා වර්ධනය වන මෙම රෝගී තත්වය නිසා විශේෂයෙන් කාන්තාවන් අපහසුතාවට පත් වන අවස්ථා අැත. බොහෝ වෙලාවට මේ තත්වය ඇති වෙන්නේ වියළි සමක් ඇති පුද්ගලයන්ගෙයි. මේ තත්වය වියළි කාලගුණයක් තිබෙන කාල වලදී වැඩි වෙන්නට පුළුවන්. මෙය සුළු කොට තකා ප්‍රතිකාර නොකළ හොත් පැලුම ගැඹුරට ඇති වී අසීරු වේදනාකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වේ. මෙම තත්ත්වය තවත් වැඩිවීමෙන් පැලුම තුළින් රුධිරය වහනය වීමටත් පටන් ගනු අැත.
මෙන්න ඒ සඳහා සත්කාරය පහත වීඩියෝවෙන්.

Reviewed by PRABASH
on
January 31, 2018
Rating:
No comments