‍සියදිවි නසාගත් බව කියූ හර්ෂිණි දැරියගේ මරණය ගැන වසර දෙකකට පසු හෙළි වූ රහස

‍සියදිවි නසාගත් බව කියූ හර්ෂිණි දැරියගේ මරණය ගැන වසර දෙකකට පසු හෙළි වූ රහස
වසර දෙකකට ඉහතදී සියදිවි හානිකරගත් බවට තීන්දු වූ වවුනියාවේ පාසල් දැරියගේ මරණය දූෂණය කොට ගෙළ මිරිකා මරා දමන ලද මරණයක්‌ බවට තොරතුරු හෙළි වී තිබේ.වවුනියාවේ උක්‌කුලාන්කුලම් ගම්මානයේ පදිංචිව සිටි දහතුන් හැවිරිදි එස්‌. හර්ෂිණී නැමති දැරිය ගෙළ වැලලාගෙන මිය ගිය බවට ලැබුණු සාක්‌කි මත අවසානයේදී තීන්දු වී තිබුණේ ඇය සියදිවි හානි කරගත් බවයි.
මෙන්න එහි විඩියෝව
‍සියදිවි නසාගත් බව කියූ හර්ෂිණි දැරියගේ මරණය ගැන වසර දෙකකට පසු හෙළි වූ රහස ‍සියදිවි නසාගත් බව කියූ හර්ෂිණි දැරියගේ මරණය ගැන වසර දෙකකට පසු හෙළි වූ රහස Reviewed by PRABASH on January 31, 2018 Rating: 5

No comments