පාසල් යන්න පාරක් නැති නිසා කන්දක් පැරද්දූ තාත්තා

දෙමාපියන් දරුවන් වෙනුවෙන් බොහෝ කැපකිරීම් සිදුකරනවා. එවන් ඇතැම් කැපකිරීම් විටෙක අදහාගත නොහැකි පරිදි විශ්මිත ඒවා වන අවස්ථාවන්ද දැකගත හැකියි. ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ පියෙකු විසින් සිය දරුවන්ට ඇති ආදරය හේතුවෙන් දැවැන්ත ඉලක්කයක් ජයගෙන ඇති අතර එහි ප්‍රතිඵලය වන්නේ කිලෝමීටර 10ක් දිගු මාවතක් වනවා.
මෙන්න වීඩියෝව

Reviewed by PRABASH
on
January 23, 2018
Rating:
No comments