අනුරපුරදී දුම්රියට බිලි වූ තරුණයා වීඩියෝ සහිතයි

අනුරපුරදී දුම්රියට බිලි වූ තරුණයා වීඩියෝ සහිතයි.
අනුරාධපුර නව නගර දුම්රියපොළ ආසන්නයේදී කොළඹ සිට පැමිණි දුම්රියේ ගැටී තරුණයෙකු මියගොස් තිබෙනවා.මෙසේ මියගොස් ඇත්තේ 22 හැවිරිදි මිහින්තලය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.ධාවනය වූ දුම්රියේ එකවරම තරුණයා ගැටී විසි වූ බවයි දුම්රිය රියදුරු පොලිසියට පවසා ඇත්තේ.
පහතින් එම වීඩියෝව බලන්න.
අනුරපුරදී දුම්රියට බිලි වූ තරුණයා වීඩියෝ සහිතයි අනුරපුරදී දුම්රියට බිලි වූ තරුණයා වීඩියෝ සහිතයි Reviewed by PRABASH on January 23, 2018 Rating: 5

No comments