දෙපා ඉදිමීමේ රෝගය ක්ෂණිකවම සුව කරගත හැකි පානයක්

වකුගඩු රෝගියෙකු ලෙස හඳුනා ගැනීමට පෙර ඔවුන් විිවිධ රෝග ලක්ෂණ සහිතව සායන වෙත යොමු වෙනවා. ඒ අතරින් ඇතැම් පුද්ගලයින් හිතේ ඇතිවන සාංකාවකට හෝ අනියත බියෙන් හෝ වැරදි සිතිවිලි මත හෝ සායන කරා යොමු වන්නේ, තමන්ගේ “පාද ඉදිමිලා වගේ” දැනෙන නිසයි.මේ පිළිබඳව සිය අත්දැකීම්ද මුසු දැනුම රැගෙන තොරතුරු ගෙන එන්නේ මහනුවර ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරී එච්.එම්.ජේ. විජේබණ්ඩාර මහතායි.තඩිස්සි වීම හෙවත් ඉදිමුම වකුගඩු රෝග ලක්ෂණයක් නේද?පාද ඉදිමීම ප්‍රබල රෝග ලක්ෂණයක්. මෘදු පටකවල තරලය එකතු වීම නිසා පාද ඉදිමීම කකුලේ ඇස්වට ඉදිමීම ඇති වෙනවා. පාද හැරුණු විට උදරය ප්‍රදේශය, මුහුණ ඇස වටා ප්‍රදේශය වුවද ඉදිමිය හැකියි.
මෙන්න එම රෝගය සුවකරගන්න සාර්තක සත්කාරයේ වීඩියෝව

Reviewed by PRABASH
on
January 22, 2018
Rating:
No comments