ලංකාවේ වඩාත්ම කතාබහට ලක්වූ මිනීමැරුමක් සහ සුවිශේෂ නඩු තීන්දුවක්

ධනයට බලයට කෑදරව හෝ කාමයෙන් මත්ව මිනිසෙකුගේ හෝ වෙනත් කිසියම් ප්‍රාණියෙකුගේ ජීවත් වීමේ අයිතිය අහිමි කිරීම මහ පොළව නොඋහුලන අපරාධයක්. මෑතක දී වුනත් මනුෂ්‍ය ඝාතනයක් කියන්නෙ පුවත්පතක මුල් පිටුවේ පළවන තරම් ප්‍රවෘත්තියක්. අද වර්තමානය වන විට යුධ භීෂණ කාල පසුකරගෙන විත් ජනමාධ්‍ය වල දියුණුවත් සමගින් ඉතා සුලු සිදුවීමක් බවට පත්වෙමින් පවතින් දෙයක් තමයි මේ මනුෂ්‍ය ඝාතනයක් කියන්නෙ.
මෙන්න එම නඩු තීන්දුවෙ වීඩියෝව

Reviewed by PRABASH
on
January 30, 2018
Rating:
No comments