ඔබත් එක් දවසක් හරි බුදුන්ට ඖෂධ පූජා කර තිබෙනවා නම් ප්‍රතිපල මෙන්න

පන්සිල් සුරකින්නකු මෙත් සිතින් යහපත් ෙච්තනාවෙන් නිර්ලෝභීව දානයකට යොමු වීම සහ දීම බුදු දහමේ කියවෙන දස පුණ්‍ය ක්‍රියාවන්ගෙන් වැදගත් අංගයකි. එසේම එය කුසල් වැඩීමට හේතුවේ. සුරා, මත් ද්‍රව්‍ය, අවි ආයුධ, අශෝභන වස්‌තූන්, මරණයට හෝ හිංසාකාරී ක්‍රියාවන් සඳහා සතුන් තෑගි කිරීම, මස් මාංශ පිළිගැන්වීම බෞද්ධයෝ දාන ලෙස නොසලකති. බුදුන්ට පිරිනමනු ලබන දානය කෙනෙකුට පිරිනැමිය හැකි උසස්‌ම දානයයි. බුදුන්ට හා සංඝයාට පිළි ගැන්වෙන දාන පූජා ලෙස හැඳින්වේ.
මෙන්න එම වැදගත් වීඩියෝව බලන්න ශෙයා කරන්න.

Reviewed by PRABASH
on
January 24, 2018
Rating:
No comments