මරුවා කැදවන ආලේපන මෙන්න ඔබත් අදම දැනුවත් වන්න

පැහැපත් සමක් ලබාගන්නට අකැමැති වෙන්නෙ කවුද? අද කාලේ ගැහැනු ළමුන් වගේම පිරිමි ළමයිනුත් කැමැති ‘සුදු’ වෙන්න. සුදු හමට තිබෙන විශාල ඉල්ලුම නිසාම අද තරුණ තරුණියන්ගෙන් වැඩි දෙනෙක් සම පැහැපත් කරගන්න ලොකු උත්සාහයක් දරනවා. හම සුදු කරගන්න ආලේපන වර්ග Skin whitening cream වලට අද වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතිනවා. ඒත් නිසි වෛද්‍ය උපදෙස් හෝ අවබෝධයකින් තොරව මේ ආලේපන වර්ග තැවැරීමෙන් බොහෝ විට වෙන්නේ තිබුණු සමත් අවපැහැ ගැන්වීම හෝ කල්ගත වීමේදී නොසිතූ විරූ සමේ රෝගවලට ගොදුරු වීමයි.
මෙන්න එම ආලේපන පිලිබඳ වීඩියෝව

Reviewed by PRABASH
on
January 22, 2018
Rating:
No comments