ලක්ෂිකාගේ වීඩියෝවක් අන්තර්ජාලයම කලබයි
ලක්ෂිකාගේ වීඩියෝවක් අන්තර්ජාලයම කලබයි
ලක්ෂිකා ජයවර්ධන ගැන පසුගිය දවස්වල ලැබුණු ආරංචිය නම් එතරම් හොඳ එකක් නෙවෙයි කියලා කවුරුත් දන්නවානේ. ඒ ඇයට එක්වරම ඇතිවූ අසනීප තත්වයක් නිසා. කොහොමවුනත් ඇය මේවන විට සුවය ලබමින් සිටින අතර ඇය සතිඅන්ත පුවත්පතක් සමග ඇගේ තොරතුරු ගැන කියා තිබුණේ මෙලෙසින්.ආදරයට නිර්වචනයක් දෙන්න..සතුට, දුක සෙනෙහස කියන සියල්ලම ගැබ්වෙලා තියෙන මානුෂික හැඟීමක් තමයි මම දකින විදිහට අපි ආදරය කියලා තනි වචනයකින් හදුන්වන්නේ.
මෙන්න ලක්ෂිකාගේ එම වීඩියෝව.

Reviewed by PRABASH
on
January 27, 2018
Rating:
No comments