කස කසා ඇට වල ඇති විශ්මිත ගුණ මෙන්න

කස කසා ඇට වල ඇති විශ්මිත ගුණ මෙන්න
මෘදු විරේචන ගුණයෙන් යුතු කස කසා ඇට බෙහෙවින්ම ආහාර ජීර්ණ පද්ධතියේ රෝගවලට, මලබද්ධයට උගුරේ ආසාදනවලට අම්ල පිත්ත හෙවත් ගැස්ට‍්‍රයිටිස් රෝගයට හා ස්නායු පද්ධතියේ ක‍්‍රියාකාරිත්වයට ගුණදායකයි. කස කසා ඇට 10ක් වතුර වීදුරුවකට රාත්‍රියේ දමා උදෑසන පානය කිමෙන් පාදවල කොරළ පවතින අයට සහ පාද වියළී යටි පතුල් පැලීම ආදියට ගුණ දෙයි.
කස කසා ඇට වල ඇති විශ්මිත ගුණ වීඩියෝව මෙන්න
කස කසා ඇට වල ඇති විශ්මිත ගුණ මෙන්න කස කසා ඇට වල ඇති විශ්මිත ගුණ මෙන්න Reviewed by PRABASH on January 22, 2018 Rating: 5

No comments