නම ගිය කොළඹ පාසලක නම කැත කළ විදුහල්පති

නම ගිය කොළඹ පාසලක නම කැත කළ
විදුහල්පති ගැබිණි මවක් ළඟ සතෙක් වගේ හැසිරුණු හැටි මෙන්න
මව් පදවිය ලබන්න ඉන්න අම්මා කෙනෙකුට ඕනම කෙනෙක් සලකනවා.ඒ නිසාමයි බස් එකක් ගියත් රෝහලකට ගියත් බැංකුවකට ගියත් ඒ අයට ඕනම කෙනෙක් ඉඩක් ලබාදෙන්නේ.ඒත් අම්මා කෙනෙකුගේ අගයක් නොදන්න මව් පදවිය ලබන්න ඉන්න කෙනෙකුට සලකන්න දන්නේ නැති මිනිස් වෙස් ගත් අමනුස්සයන්ද නැතුවාම නොවේ.අපි මේ විදිහට කියන්න හිතුවේ කොළඹ ප්‍රසිද්ධ පාලක විදුහල්පතිකෙනෙකු ගැබ්ගත් කාන්තාවක් ළඟ හැසිරුණු විදිහ නිසයි.
මෙන්න එම වීඩියෝව
නම ගිය කොළඹ පාසලක නම කැත කළ විදුහල්පති නම ගිය කොළඹ පාසලක නම කැත කළ විදුහල්පති Reviewed by PRABASH on January 22, 2018 Rating: 5

No comments