සඳමාලිගේ ගිනියම් වූ අනියම් පෙම නිසා වියරු වූ සැමියා මහ රෑ ජාමේ ජීවිතය උදුරාගත් හැටි

සඳමාලිගේ ගිනියම් වූ අනියම් පෙම නිසා වියරු වූ සැමියා මහ රෑ ජාමේ ජීවිතය උදුරාගත් හැටි
ඌරුබොක්ක ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.නිවසක කුලී පදනම මත රැඳී සිටි කාන්තාවක් රාත්‍රියේ මෙලස ඝාතනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාවගේ අනියම් සම්බන්ධතාවයක් පිළිබඳව කෝපයට පත්ව මෙම ඝාතනය සිදුකර ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.
මෙන්න එම කතාවේ වීඩ්යෝව.
සඳමාලිගේ ගිනියම් වූ අනියම් පෙම නිසා වියරු වූ සැමියා මහ රෑ ජාමේ ජීවිතය උදුරාගත් හැටි සඳමාලිගේ ගිනියම් වූ අනියම් පෙම නිසා වියරු වූ සැමියා මහ රෑ ජාමේ ජීවිතය උදුරාගත් හැටි Reviewed by PRABASH on January 23, 2018 Rating: 5

No comments