නුගේගොඩ නාවල ප්‍රදේශයේ ඇති සුපිරි ගණිකා මඩම
ඒඩ්ස් බෝ කරන නුගේගොඩ නාවල ප්‍රදේශයේ ඇති සුපිරි ගණිකා මඩම මෙන්න ඔබත් ගියාද
ඒඩ්ස් රෝගය පිළිබඳව මුලින් ම වාර්තා වූයේ 1981 වසරේ දී ය. ඉන් සිවු වසරකට පසු රෝගයට ලක්වූවන් හඳුනා ගැනීම සඳහා රුධිර පරීක්ෂණයක් සොයා ගැනිණි. රෝගය සුව කිරීමට නම් ඒඩ්ස් වෛරසය විනාශ කළ යුතු ය. එහෙත් ඒ සඳහා සුදුසු ඖෂධයක් තවම සොයා ගෙන නැත. දැන් ලොව පුරා වසංගතයක් ලෙසින් ඒඩ්ස් රෝගය ද ව්‍යාප්ත වේ. එය යම් කෙනෙකුගේ සිරුරට ඇතුළු වන්නේ මරණයත් උරුම කරගෙන ය. රෝගය සුව කිරීමට වඩා වැළැක්වීම ඉතා පහසු ය. අවශ්‍ය වන්නේ චර්යා වෙනස පමණි. එය කළ හැකිවන්නේ ද ඔබට ය. අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ ඒඩ්ස් රෝගය පිළිබඳව ය.
මෙන්න එහි වීඩියෝව තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.

Reviewed by PRABASH
on
January 23, 2018
Rating:
No comments