පත්තරේ ඇඩ් එකක් දාල තම දරුවන්ගෙන් ඉල්ලපු සංවේදී ඉල්ලීම

තාත්තා කෙනෙක් පත්තරේ ඇඩ් එකක් දාල තම දරුවන්ගෙන් ඉල්ලපු සංවේදී ඉල්ලීම.
තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා ලොකු මහත් කරලා හොඳ තැනකට ගේන්න මොන තරම්නම් කැපකිරීමක් කරනවද..? දුක්දහදිය කදුළු වගුරලා, හිතේ හයියෙන් තමන්ගේ දරුවෝ වෙනුවෙන් මුළු ජීවිතේම කැපකරනවා. ඒ සෙනෙහස ගැන ආදරය ගැන මොන තරම් කතා කළත් නිම කරන්න බැහැ.
පත්තරේ ඇඩ් එකක් දාල තම දරුවන්ගෙන් ඉල්ලපු සංවේදී ඉල්ලීම පත්තරේ ඇඩ් එකක් දාල තම දරුවන්ගෙන් ඉල්ලපු සංවේදී ඉල්ලීම Reviewed by PRABASH on January 29, 2018 Rating: 5

No comments