කාටූන් වීරයෙක් වෙන්න ගිහින් පුංචි දේවින්ද පුතුට අත් වූ සෝචනීය ඉරණම

කාටූන් වීරයෙක් වෙන්න ගිහින් පුංචි දේවින්ද පුතුට අත් වූ සෝචනීය ඉරණම
නිවසේ කවුරුත් නැති වෙලාවක ළමා කාටූන් වැඩසටහනක වීර චරිතයක් අනුකරණය කිරීමට ගොස් මියගිය දරුවෙකු පිළිබඳව පදවි ශ්‍රීපුර ජයන්තිවැව ප්‍රදේශයෙන් වාර්තාවනවා.මෙලෙස මියගොස් ඇත්තේ පදවි ශ්‍රීපුර ජයන්තිවැව 'අටේ කෑල්ල" කොටසේ පදිංචිව සිටි වීරතුංග ආරච්චිගේ දේවින්ද මධුෂාන් නමැති වයස අවුරුදු 9 ක පිරිමි දරුවෙකුයි.
කාටූන් වීරයෙක් වෙන්න ගිහින් පුංචි දේවින්ද පුතුට අත් වූ සෝචනීය ඉරණම කාටූන් වීරයෙක් වෙන්න ගිහින් පුංචි දේවින්ද පුතුට අත් වූ සෝචනීය ඉරණම Reviewed by PRABASH on January 01, 2018 Rating: 5

No comments