වසර 24 ක් පැරණි කලලයකින් නීරෝගී දරුවෙකු බිහිකරයි වීඩියෝ සහිතයි

වසර 24 ක් පැරණි කලලයකින් නීරෝගී දරුවෙකු බිහිකරයි වීඩියෝ සහිතයි
දරුවන් නැති යුවල සඳහා කලළ තැම්පත් කිරීම මේ වනවිට ලොව බහුලව සිදු කෙරෙන ඉතා සාර්ථක ක්‍රියාවලියකි. කෙසේ නමුත්  දශකයකට ආසන්න කාලයක් ආරක්ෂිතව ‘මුදවා තැබුණු’ කලළයකින් නිරෝගී දරු උපතක් සිදුවීම වෛද්‍ය විද්‍යාවේ පෙරැළියක් බව ‘ඇමෙරිකානු ජාතික කලළ දායක මධ්‍යස්ථානය’ වැඩි දුරටත් පවසා ඇත.
වසර 24 ක් පැරණි කලලයකින් නීරෝගී දරුවෙකු බිහිකරයි වීඩියෝ සහිතයි වසර 24 ක් පැරණි කලලයකින් නීරෝගී දරුවෙකු බිහිකරයි වීඩියෝ සහිතයි Reviewed by PRABASH on January 20, 2018 Rating: 5

No comments