බලංගොඩින් හමුවූ වසර 6300ක් පැරණි ලේ පැල්ලම

බලංගොඩින් හමුවූ වසර 6300ක් පැරණි ලේ පැල්ලම
ලාංකිය ඉතිහාසය ලියවුණු මහා වංශ කතාව ලෙස සැලකෙන්නේ මහා වංශයයි. එහෙත් මහා වංශය තුල වසර 2500 කට ආසන්න ලාංකීය ඉතිහාසය පමණක් ප්‍රකාශ වනවා. කෙසේ වෙතත් රාවණා යුගය දක්වා දිවෙන බවට වන සාධක මෙරට තුලින් හමුව ඇති අතර එවන් අතීතයකට හිමිකම් කියන විස්මිත සාධකයක් මෙරටින් හමුව ඇති බවත් ඔබ මෙතෙක් දැන සිටියාද
මෙන්න වීඩියෝව බලන්න
බලංගොඩින් හමුවූ වසර 6300ක් පැරණි ලේ පැල්ලම බලංගොඩින් හමුවූ වසර 6300ක් පැරණි ලේ පැල්ලම Reviewed by PRABASH on January 10, 2018 Rating: 5

No comments