රොන් සොයා ගීතය සුපිරියට ගායනා කරන ඇන්ටි කෙනෙක් වයස අවුරුදු 64යි
Latha Walpolaගේ රොන් සොයා ගීතය සුපිරියට ගායනා කරන ඇන්ටි කෙනෙක් වයස අවුරුදු 64යි
ආවා සොයා ආදරේ චිත්‍රපටය 1975 වර්ෂයේ දී තිරගත විය... සිනමා නාමාවලියේ 310 වන චිත්‍රපටය එය විය...ලෙනින් මොරායස් මෙහි අධ්‍යක්ෂකවරයා වූ අතර සරත් දසනායක සoගීත අධ්‍යක්ෂකවරයා විය... මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ ගාමිණී ෆොන්සේකා, සහ මාලනී පොන්සේකා විසිනි...රොන්සොයා.... පියඹන සමනළියක සේ.... ආවා සොයා ආදරේ චිත්‍රපටයේ එන ජනප්‍රිය ගීතයක්.. ලතා වල්පොල මහත්මිය මෙම ගීතය ගායනා කරන අතර ගාමිණී ෆොන්සේකා සමඟ මාලනී පොන්සේකා රoඟනයෙන් එක් වීය...
මෙන්න එම ඇන්ටිගේ වීඩියෝව
ආවා සොයා ආදරේ චිත්‍රපටය 1975 වර්ෂයේ දී තිරගත විය... සිනමා නාමාවලියේ 310 වන චිත්‍රපටය එය විය...ලෙනින් මොරායස් මෙහි අධ්‍යක්ෂකවරයා වූ අතර සරත් දසනායක සoගීත අධ්‍යක්ෂකවරයා විය... මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ ගාමිණී ෆොන්සේකා, සහ මාලනී පොන්සේකා විසිනි...රොන්සොයා.... පියඹන සමනළියක සේ.... ආවා සොයා ආදරේ චිත්‍රපටයේ එන ජනප්‍රිය ගීතයක්.. ලතා වල්පොල මහත්මිය මෙම ගීතය ගායනා කරන අතර ගාමිණී ෆොන්සේකා සමඟ මාලනී පොන්සේකා රoඟනයෙන් එක් වීය...
මෙන්න එම ඇන්ටිගේ වීඩියෝව
රොන් සොයා ගීතය සුපිරියට ගායනා කරන ඇන්ටි කෙනෙක් වයස අවුරුදු 64යි
Reviewed by PRABASH
on
January 09, 2018
Rating:

No comments