ඩුබායි හි අවුරුදු 9 ක් සේවය කරන අශෝකා ඇන්ටිගේ අමුතුම කතාව
ඩුබායි හි අවුරුදු 9 ක් සේවය කරන අශෝකා ඇන්ටිගේ අමුතුම කතාව ඔබත් බලන්න
ලෝබකමින් හිත් පුරවාගත් මිනිසුන් කොතරම් පොහොසත් වුණත් තව අසරණ කෙනෙකුට පිහිට වෙන්නේ නැහැ. අසරණයින්ට පිහිට වෙන්න ඇතැම් ඇය පැකිලෙන්නේ නැහැ. සොබා දහමට සතා සිව්පාවන්ට ආදරේ කරන්නත් හැමකෙනෙකුටම බැහැ. මේ කියන්න යන්නේ අපේ රටේ ඉපදිලා අරාබිකරටය ගිහිං රන්කහවනු හොයන්න ගිය කාන්තාවක් ගැනයි. ඇය නමින් අශෝකා. ඇය ඩුබායි රටට රැකියාවට යන්නේ 2008 වර්ෂයේ. ඒ ගෘහ සේවිකාවක් විදිහට. පුංචි පඩියකට. වෙන රටකට ගිහිං ඇය කරන්නේ උතුම් සත්කාරයක්. ඒ ඩුබායි ඇය ඉන්න ප්‍රදේශයේම බළලුන්ට වර්ෂ 9ක් පුරා ආහාර දීම.
මේ ඒ කරුණාවන්ත කාන්තාවගේ කතාවයි පහතින් එම වීඩියෝව.

Reviewed by PRABASH
on
January 21, 2018
Rating:

No comments