පේරාදෙනියේ රැග් මැරයන් සිසුන්ට තඩි බාලා සිසුන් දෙදෙනෙකු රෝහලේ

පේරාදෙනියේ රැග් මැරයන් සිසුන්ට තඩි බාලා සිසුන් දෙදෙනෙකු රෝහලේ වීඩියෝ සහිතයි
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල සිදුවන නවක වදය පිළිබදව නිරතුරුවම ප්‍රවෘත්ති පළ වනවා. සරසවියට ඇතුලත් වන නවක සිසුන්ට අමානුෂික ලෙස කායික මෙන්ම මානසික හිරිහැර කිරීම් පිළිබද පුවත්ද ඒ අතර වනවා.
මේ අතර නවක වදයට විරුද්ධව සරසවි සිසුන් ක්‍රියා කළ විට ඔවුන්ට පහර දීම සහ හිරිහැර කිරීමට තරම් මෙම නවක වද මාෆියාව සරසවි තුලට මුල් බැස ගෙන අවසන්.
මෙන්න ඔබ නොදුටු එම වීඩියෝව.
පේරාදෙනියේ රැග් මැරයන් සිසුන්ට තඩි බාලා සිසුන් දෙදෙනෙකු රෝහලේ පේරාදෙනියේ රැග් මැරයන් සිසුන්ට තඩි බාලා සිසුන් දෙදෙනෙකු රෝහලේ Reviewed by PRABASH on January 16, 2018 Rating: 5

No comments