ඡනතාවට දඩ කොළ ගෙදරටම ඒ්ම හා පොලීසියට ලැබෙන්න යන සහන

රථ වාහන වැරදි සම්බන්ධයෙන් නිකුත් කෙරෙන දඩ කොළ අදාළ පුද්ගලයාගේ නිවසට එවීමේ ක්‍රමවේදය පෙබරවාරි මාසයේදී ආරම්භ කරන බව අමාත්‍ය සාගල රත්නායක පවසනවා. එමෙන්ම රාජකාරී කරන ස්ථානයේ දුෂ්කරතාව සලකා බලා රථ වාහන රාජකාරියේ නිරත නිලධාරීන්ට අමතර දීමනාවක් ලබාදීමට ද කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.
මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව

Reviewed by PRABASH
on
January 14, 2018
Rating:

No comments