බොන්නන්වාලේ බොන්නැතුව හරියට වතුර බොන්නෙ මෙහෙමයි

බීමට ගන්නා ජලය අප ලබා ගත යුත්තේ කුමන ආකාරයටද? කොයි වෙලාවටද ?
සිරුරේ බරෙන් 55%ක් පමණ අඩංගු වන්නේ ජලයයි. ජලය, අපට ජීවත් වීමට අත්‍යවශ්‍ය සාධකයකි. විජලනය වූ විට සමහර රෝගීන් මිය යන්නේ ඒ නිසා ය. ශරීරයට ජලය ලැබෙන ආකාර දෙකකි. එකක් නම්, අප ගන්නා ආහාර ද්‍රව්‍යවල අඩංගු ජලයයි. අනෙක, බීමට ගන්නා ජලයයි. ආහාරයේ ජලය අපට ලැබෙන්නේ පරිවෘත්තියට ලක් වූ පසුව ය.
මෙන්න එම වටිනා වීඩියෝව.

Reviewed by PRABASH
on
January 10, 2018
Rating:

No comments