පෙම් කළ වරදට ගෙල කපා කඩුව චෙක්‌ කරන සවුදියේ ඔබත් සිටිනවා නම් පරිස්සම් වන්න

පෙම් කළ වරදට ගෙල කපා කඩුව චෙක්‌ කරන සවුදියේ ඔබත් සිටිනවා නම් පරිස්සම් වන්න
වරදක් කලොත් දඩුවම නියතයි වැරදි නොකරන්නේනම් අප දඩුවම් නොකරයි මෙය එක් ජාතියක් හෝ ආගමක් හෙලා දැකීමක් නොව එක් පුවතක් පමණක් බව කරුණාවෙන් සලකන්නසවුදි අරාබියේ රියාද් නගරයෙහි පිහිටි මහ හිරගෙදර කාන්තාවන්ට වෙන් වූ කොටසෙහි හිර කාමරයක්‌ තුළ කඳුළු වියෑළී ගිය දැසින් බලා සිටින පරාජිත සිංහල ගැහැනියගේ ජීවිතය නිමිත්තෙන් මේ සටහන ලියනු ලැබේ. ඇගේ ගම කොළඹ මරදානය. නම සුදේශී ය. තරාතිරම නොහොත් රැකියාව හවුස්‌මේඩ් ය. ඇය විවාහකය. දෙදරු මවක්‌ ය.
මෙන්න එම විස්තරය වීඩියෝ සහිතව
පෙම් කළ වරදට ගෙල කපා කඩුව චෙක්‌ කරන සවුදියේ ඔබත් සිටිනවා නම් පරිස්සම් වන්න පෙම් කළ වරදට ගෙල කපා කඩුව චෙක්‌ කරන සවුදියේ ඔබත් සිටිනවා නම් පරිස්සම් වන්න Reviewed by PRABASH on January 10, 2018 Rating: 5

No comments