උදෑසන කැදට මොණරකුඩුම්බිය එකතු කර ගත්තොත් මෙන්න ඔබට ලැබෙන විශ්මිත ගුණ

ලේ පිරිසිදු කිරීමේ ගුණයක් ඇති මොණරකුඩුම්බිය ළදරු මාන්දම රෝගය සඳහා ඖෂධයක් ලෙස භාවිත කෙරෙයි. අළුහම් ඇති විට මොණර කුඩුම්බිය යුෂ සිරුරේ ආලේප කිරීමෙන් සුව වෙයි. දේශීය වෛද්‍ය විද්‍යාවේ දී ලේ විෂ වීමෙන් හටගන්නා සිරුරේ ලේ ගෙඩි ඇති විට මොණරකුඩුම්බිය පැළෑටිය සහමුලින් ගෙන පිටවක්‌කා ගසක් ද සහමුලින් ගෙන වංගෙඩියේ දමා කොටා වතුර දමා මිරිකා එම යුෂවලට හීනටි හාල්, පිටි මේස හැන්දක් පමණ දමා ලිප තබා කකාරා ලේ ගෙඩිවලට ගෑමෙන් ගෙඩි පුපුරා, ලේ ඉහිරී ගෙඩි සුව වන බව සඳහන් වේ.
මෙන්න තවත් විස්තර පහත වීඩියෝවෙන්

Reviewed by PRABASH
on
January 21, 2018
Rating:

No comments