ලොව අරුම පුදුම හා දුර්ලභම රෝගාබාධ වීඩියෝ සහිතයි

ලොව අරුම පුදුම හා දුර්ලභම රෝගාබාධ වීඩියෝ සහිතයි
විවිධ ක්ෂුද්‍රජීවීන්, අහිතකර කිරණ, දුහුවිලි වැනි බාහිර සාධක මෙන්ම ජානමය හා ප්‍රවේණිගතව පැවත එන යම් යම් රෝගාබාධ වලටත් මිනිසුන් ලක් වෙනවා. තැලසීමියාව, හිමෝෆීලියාව, පළමු වර්ගයේ දියවැඩියාව ඊට නිදසුන්. මීට අමතරව ජීවන රටාවේ වැරදි නිසා අධික රුධිර පීඩනය, හෘදයාබාධ, දෙවන වර්ගයේ දියවැඩියාව වැනි රෝග වලටත් මිනිසුන් සුලභව ලක් වෙනවා.
මෙන්න එම රෝගාබාධ වල වීඩියෝ එකතුව.
ලොව අරුම පුදුම හා දුර්ලභම රෝගාබාධ වීඩියෝ සහිතයි ලොව අරුම පුදුම හා දුර්ලභම රෝගාබාධ වීඩියෝ සහිතයි Reviewed by PRABASH on January 20, 2018 Rating: 5

No comments