නව වසරේ ඔබේ නිවසට වාසනාව ගෙන්වාගන්න නම් මෙන්න මේ දේවල් කරන්න

නව වසරේ ඔබේ නිවසට වාසනාව ගෙන්වාගන්න නම් මෙන්න මේ දේවල් කරන්න
නිවසක්‌ ජයග්‍රහණයේ තෝතැන්නක්‌ බවට පත්වීමට නම් වාස්‌තු නිවැරැදි වීම 33% ක්‌ ද, නිවසේ වාසය කරන්නන්ගේ ක්‍රියා කලාපය 33% ක්‌ ද, උත්සාහය මත 34% ක්‌ ද, හේතුවන බව ඔබ දන්නවාද? කොපමණ වාසනාවන්ත නිවසක වුවද උත්සාහ නොකර සිටියොත් දියුණුව උදාවේද? මෙම ලිපියේ අරමුණ ඔබ දැනට පදිංචි නිවසේ කොටස්‌ කඩා බිඳ දමා වෙනස්‌ කිරීම නොව පසුගිය වර්ෂවල අප විසින් කරගෙන ආ වැරදි පුරුදු අප තුළින් ඉවත් කරගෙන 2018 වසරේදී හොඳ පුරුදු ඇති කර ගෙන ජයග්‍රණයේ වර්ෂය බවට පත් කර ගැනීමටයි
මෙන්න එම විස්තර ඇතුලත් වීඩියෝව
නව වසරේ ඔබේ නිවසට වාසනාව ගෙන්වාගන්න නම් මෙන්න මේ දේවල් කරන්න නව වසරේ ඔබේ නිවසට වාසනාව ගෙන්වාගන්න නම් මෙන්න මේ දේවල් කරන්න Reviewed by PRABASH on January 15, 2018 Rating: 5

No comments