රටම සීතල වෙන්නේ ඇයි

රටම සීතල වෙන්නේ ඇයි? පුදුම කරවමින් ඉදිරියේදී වෙන්න යනදේ මෙන්න
පවතින වියළි කාලගුණයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙති.විශේෂයෙන් උතුරු පළාතේ මෙම තත්ත්වයන් අපේක්ෂා කළ හැකි බව සදහන් කරති.දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්ත්වයන් සමග ‘ශීත’ උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කළ හැකි බව ඔවුන් කියා සිටී.
මෙන්න එම විස්තරය වීඩියො සහිතව
රටම සීතල වෙන්නේ ඇයි රටම සීතල වෙන්නේ ඇයි Reviewed by PRABASH on January 09, 2018 Rating: 5

No comments