දරුවන් සය දෙනෙක් මෙළොවට බිහිකර ගෙයක් තුළ සිරකළ මවගේ කඳුළු කතාව

දරුවන් සය දෙනෙක් මෙළොවට බිහිකර ගෙයක් තුළ සිරකළ මවගේ කඳුළු කතාව - Video
දරුවන් 6 දෙනෙකු මෙළොවට බිහිකර ඒ දරුවන් නිසාම අමානුෂික වද හිංසාවන් විඳින අවුරුදු 96ක මවක් ගැන අපට කටුගස්තොට ප්‍රදේශයෙන් වාර්තා වුණා.මීට හේතු වී තිබෙන්නේ දරුවන් අතර වූ දේපළ ආරවුලක්.
මෙන්න එම සිදුවීම වීඩියෝ විස්තරයකින්
දරුවන් සය දෙනෙක් මෙළොවට බිහිකර ගෙයක් තුළ සිරකළ මවගේ කඳුළු කතාව දරුවන් සය දෙනෙක් මෙළොවට බිහිකර ගෙයක් තුළ සිරකළ මවගේ කඳුළු කතාව Reviewed by PRABASH on January 11, 2018 Rating: 5

No comments